FAST NEWS

24×7 Around the Globe

මහින්ද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගෙන තිබේ.

ඒ මනාප ඡන්ද පන්ලක්ෂ විසි හත්දහස් තුන්සිය හැට හතරක් ලබා ගනිමිනි.