FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීම එළඹෙන 9 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එළඹෙන 09 වනදා දිවුරුම් දීමට නියමිතව ඇත.  

ඒ් අනුව සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරයක කටයුතු කිරීමට රාජපක්ෂ මහතා වරම් හිමිවනු ලැබේ.

2020 මහ මැතිවරණයේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවේය.