FAST NEWS

24×7 Around the Globe

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර අවසන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 430,334 – ආසන 7

සමඟි ජන බලවේගය            – 115,456 – ආසන 2

ජාතික ජන බලවේගය           – 29,963

එක්සත් ජාතික පක්ෂය          – 18,968