FAST NEWS

24×7 Around the Globe

මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

(ෆාස්ට් නිව්ස් | මාතර ) – මෙවර මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර අවසන්. 

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  352217

සමඟි ජන බලවේගය –  72740

ජාතික ජන බලවේගය –  37136

එක්සත් ජාතික පක්ෂය –  7631

මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.