FAST NEWS

24×7 Around the Globe

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර ඇත.  

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව ලබාගත් ඡන්ද ප්‍රතිඵල පහතින් දැක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27682

සමගි ජන බලවේගය               – 5144

ජාතික ජන බලවේගය             – 3135

එක්සත් ජාතික පක්ෂය           – 1507