FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) පෙරවරු 6න් අවසන්වූ පැය 24 තුල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 82 දෙනෙක් පොලිසිය විසින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

වාහන 18 ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේය.