FAST NEWS

24×7 Around the Globe

ජනපති ජනතාවට ස්තූති පුදකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වන බව ජනපති පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන්කර සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.