FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.