FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙරට සමස්තආසාදිතයින් සංඛ්‍යාව 2834 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.