FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

තවද මනාප ඡන්ද අගෝස්තු 7 මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.