(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(04) උදෑසන 7.20 ට දකුණු කළුතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.
ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදීය.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.








