FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 05 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය සළකුණු කිරීම සඳහා පෑනක් රැගෙන ඒම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.