FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පැමිණිලි 6000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර මහමැතිවරණයට අදාලව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි ගණන 6000 ඉක්මවා තිබේ.

ඒ අතරින් 4931ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතද 1084ක් ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙතද ලැබී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

දැනට ලැබී ඇති සියලුම පැමිණිලි ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාලවයි.