FAST NEWS

24×7 Around the Globe

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (31) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 335ක් රැගත් ගුවන් යානයක් රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 648 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ තිබේ.

තවද අද (01) අලුයම 1.30ට කටාර් සිට ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පැමිණියේ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ඊයේ (31) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 335ක් රැගත් ගුවන් යානයක් රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.