FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටියේදී හෙරොයින් කිලෝ 23 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝ 23 ක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.