FAST NEWS

24×7 Around the Globe

මෙරට පීසීආර් පරීක්ෂණ 155,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 155,540කි.

ඊයේ (29) දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 770ක් සිදුකර තිබේ.

අද (30) පෙරවරු 6 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 2,810ක් වාර්තා වන අතර, සුවය ලැබු සමස්තය 2,317කි.

පුද්ගලයින් 482ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.