FAST NEWS

24×7 Around the Globe

 ETI අධ්‍යක්ෂවරුන් හතරදෙනා සී.අයි.ඩී හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.  

ඒ , අදාළ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පෙරවරු 10.15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.