FAST NEWS

24×7 Around the Globe

මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් විශේෂ තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක් සමග පැයක කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.   

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තෝරාගතයුතු වරණ 4, 3 ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.