FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ අනතුරේ බස් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 20 වන දින නුගේගොඩ ගුවන් පාලම මත දී සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථයේ රියදුරු අගෝස්තු මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දින මෙම නියෝගය ලබා දී ඇත.