FAST NEWS

24×7 Around the Globe

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

(ෆාස්ට් නිව්ස් | නුවර) –  ඓතිහාසික ශ්‍රී‍ දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (29) පස්වරු 7.13 ට යෙදෙන සුභ මොහොතින් ඇරඹීමටයි නියමිතය.  

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය කිසිඳු ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීම විශේෂත්වයක්.

හෙට (30) සිට ලබන තුන් වනදා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙනු ඇත.

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ද නව වැනි පෙරහැර අද (29) ජන සහභාගිීත්වයකින් තොරව නර්ථන ශිල්පී අවම පිරිසකගේ සහභාගීත්වයෙන් වීදි සංචාරය කිරීමට නියමිතය.