FAST NEWS

24×7 Around the Globe

PHI වැඩවර්ජනය අවසන් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය ඇත.