FAST NEWS

24×7 Around the Globe

මැල්වත්තේ මංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුණෑගල – වැල්ලව – නිකදළුපොත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 22ක් සහ මැගසීනයක් සමඟ 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මැල්වත්තේ මංජු නමැත්තාගේ ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.