FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) නිරෝධායනය අවසන් කර තවත් 171 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.

තවද දෝහා කටාර් සිට අද පෙරවරුවේ පැමිණි 10 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.

මේ වනවිට නිරෝධායනය නිමවා පිටත්ව ගොස් ඇති ගණන 27 105 කි.

නිරෝධායන මධ්‍යස්ථාන 38 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 3409 ක් වේ.