FAST NEWS

24×7 Around the Globe

පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සහනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට එකඟතාවය පළ කොට තිබේ.

ඒ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලිමකට අනුවයි.