FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය විසින් විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ගැන දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

එම දුරකථන අංක වන්නේ 1997 සහ 1917යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඒ අනුව මෙම දුරකථන අංක වෙත හෙට සිට එම තොරතුරු දැනුම්දිය හැකි බවයි.