FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව සිටි මෙරට තවත් රෝගීන් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 2,121 දක්වා ඉහළ ගොස් තිබේ.