FAST NEWS

24×7 Around the Globe

ජංගම ඡන්ද වැඩසටහන පිළිබඳව මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් වෙනුවෙන් සැලසුම් කළ ජංගම ඡන්ද මධ්‍යස්ථාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.