FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බත්තරමුල්ල ප්‍රදේශයේ තුන් මහල් විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හටගෙන ඇත.  

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 3ක් පිටත්කර යවා ඇති බවයි ගිනි නිවීම් ඒකකය පවසයි.

මේ හේතුවෙන් බත්තරමුල්ල අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.