FAST NEWS

24×7 Around the Globe

රවී CIDයට පැමිණේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුනානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.