FAST NEWS

24×7 Around the Globe

මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන තරංග කුමාර නොහොත්කොට තරංග” (31) නැමැත්තා කොළඹ, කෙසෙල්වත්තප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.