FAST NEWS

24×7 Around the Globe

මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 10 පමණ වටිනාකමින් යුත් මත්පෙති 5600 ක් සමග කොළඹ පිහිටි තරුපහේ හෝටලයකදී පුද්ගලයෙකුඅත්අඩංගුව ගෙන තිබේ.