FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී යතුරුපැදි තරගයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිළියන්දලකැස්බෑව අතුරු මාර්ගයක නීතිවිරෝධී ආකාරයෙන් මුහුණ පොත ඔස්සේ සංවිධානය කර තිබූ යතුරුපැදිතරගයකදීයතුරුපැදි 27 ක් සමග පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.