FAST NEWS

24×7 Around the Globe

අරාබියෙන් පැමිණි අයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2770 දක්වා ඉහළ යයි.