FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ.

වරෙන්තු නිකුත් කර තිබූ සැකකාර ජේලර්වරයා පසුගිය 24 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවට භාර වී තිබුණි.

සිදුකළ ප්‍රශ්නකිරිම්වලින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (25) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජෙලර්වරයා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.