FAST NEWS

24×7 Around the Globe

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (27) සිට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් විවෘත වෙයි.

කෙසේවෙතත් පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන  අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා දිනයන්හි පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.