FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝන රෝගීන් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තවත් කොරෝනා ආසාදිතයන් 09දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2103දක්වා ඉහළ ගියේය.