FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බි‍්‍රතාන්‍යයේ සංචාරකයන්ට මෙරට සංචාරය කිරිමට එරට රජය අවසර ලබාදී තිබේ.

ඒ මෙතෙක් පනවා තිබූ සංචාරක සිීමා ලිහිල් කිරිමට බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟය.

රට තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමට ශ්‍රී‍්‍ර ලංකා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සාර්ථක වී ඇති බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ඒ පිලිබද නිරික්ෂණයකින් පසු මෙම අවසරය ලබාදුන් බවද  බි‍්‍රතාන්‍ය රජය සඳහන් කරයි.