FAST NEWS

24×7 Around the Globe

පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබේ.