FAST NEWS

24×7 Around the Globe

පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද අලුයම IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ සිටියදී සොයාගෙන තිබේ.