FAST NEWS

24×7 Around the Globe

ඉටුකම ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් කෝටි 151 ඉක්මවා ගොස් තිබේ.

මේ දක්වා එම අරමුදලේ ශේෂය රුපියල් එකසිය පනස් එක් කෝටි එකොලොස් ලක්ෂ පනස් අටදහස් තුන්සිය හැට හතරකි.

කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දෙස් විදෙස් පරිතයාගශීලීන් හට දායකයවිය හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේය.