FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් රෝගය වැළීදි ඇති බවට හදුනාගැනිමත්සමග මෙරට සමස්ත රෝගින් සංඛ්‍යාව 2731 දක්වා ඉහළ ගොස් තිබේ.