FAST NEWS

24×7 Around the Globe

වරාය වෘත්තිය සමිති විරෝධතාවයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරාය වෘත්තිය සමිති විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කළේය.