FAST NEWS

24×7 Around the Globe

පාඨලී ට සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මස 21 වනදාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත සිතාසි නිකුත්කර තිබේ.