FAST NEWS

24×7 Around the Globe

ආගමික ස්ථාන වල මැතිවරණ ප්‍රචාරණය එපා[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමික ස්ථාන පදනම් කරගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම- ආගමික ස්ථානවල සිදු කරන මැතිවරණ ප්‍රචාර සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබී තිබේ.

මහමැතිවරණයට අදළව ආගමික ස්ථාන පදනම් කරගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම පිළිබඳව කොළඹ,ගම්පැපහ,කළුතර, අම්මිපාර යන දිස්ත්‍රික්ක වලින් පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේ ය.