FAST NEWS

24×7 Around the Globe

බදුල්ල – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) –  පවතින අධික වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් බදුල්ල – මහියංගනය මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.   

බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ හා ඒ අවට ප්‍රදේශවලින් මාර්ගයට මෙලෙස පස් කඳු කඩා වැටී තිබේ.

කෙසේවෙතත් මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ ගමනාගමනය සිදුකරනු ඇත.