FAST NEWS

24×7 Around the Globe

පාඨලී චම්පික සහ සුදත් අස්මඩලට සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර, වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගෝස්තු 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස  සිතාසි නිකුත් කර ඇත.