FAST NEWS

24×7 Around the Globe

තවත් 6 දෙනෙකු පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදනය වූ අය අතුරින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. 

ඒ අනුව, මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.