FAST NEWS

24×7 Around the Globe

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝම්බර් 09 ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් සඳහා දෙවන වාර නිවාඩු ඔක්තෝබර් 09 ආරම්භ වේ.

එය නොවැම්බර් 16 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.