FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා නව දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් 12 සිට අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වන දින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.