FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසයි.  

නමුත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.